
Lucifer කතා මාලාව 2019 වර්ෂයේ ලොව වඩාත් ජනප්‍රියම කතා මාලාව බව වාර්ථා වලින් සනාථ වෙයි
Forbes සගරාව විසින් උපුටා දක්වන ලද TV Times හී වාර්තාවට අනුව, ලුසිෆර් කතා මාලාව 2019 වසරේ වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් හිමි කතාව බවට පත්වනවා. (Most Streamed TV Series Of the Year)